Mrs. Pushpa Weerawardhana
Principal
Rajapaksha Central College Weeraketiya.
Ranton De Silva
Vice Principal
Rajapaksha Central College Weeraketiya.

NEWS & UPDATES

උණුසුම් පුවත්
පාසල් ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම
Posted on 21st June, 2020

පාසල් ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම 2020 හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් 2020-08-01 දිනට පෙර මෙම වෙබ් අඩවියේ Development Society වෙබ් පිටුව තුළ අන්තර්ගත කර ඇති ශිෂ්‍ය තොරතුරු පත්‍රිකාව සම්.. Read More »






අ.පො.ස උසස්පෙළ පන්ති වලට ඇතුලත් වීම 2020-2022 සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන - 2020
Posted on 17th May, 2020

හ/වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය විද්‍යාලය - අ.පො.ස උසස්පෙළ පන්ති වලට ඇතුලත් වීම 2020-2022අයදුම් කිරීම සඳහා උපදෙස් (Instructions)අයදුම් කරන්න URL :info.moe.gov.lk 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන - 2020 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසට.. Read More »






විශේෂ නිවේදන
මාර්ගගත අධ්‍යාපන වැඩසටහන E-Learning Program 2020

මාර්ගගත අධ්‍යාපන වැඩසටහන E-Learning Program 2020

06 Apr 2020

රට තුල පවත්නා වත්මන් තත්වය හමුවේ පාසල් පැවැත්වීම් කටයුතු සිදුනොවන බැවින් මෙම වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට විදුහල්පති තුමිය තීරණය කර තිබේ. ඒ අනුව මෙම වෙබ් අඩ්වියේ E-learning දිගුවෙහි පළකරන සටහන්  සහ අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍ර ඔබ ඉගෙන ගන්නා ශ්‍රේණියට අනුව බාහත කරගෙන අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව සිදු කරන්න. 

සෑම දිනකම නව පාඩම් මාලා මෙහි පළකනු ඇති බැවින් නිරතුරුව මෙම වෙබ් අඩවිය වෙත පිවිස පරීක්ෂා කරන්න.E-learning පිටුව සඳහා පිවිසෙන්න මෙතන Click කරන්න.

read more
NEMIS

NEMIS

18 Oct 2019

සිසු තොරතුරු පද්ධතියට දත්ත ඇතුලත් කිරීම සඳහා වන නව ආකෘතිය 

ඔබ NEMIS පද්ධතියට ඇතුළත් නොකළ සිසුන්ගේ දත්ත පහතින් ලබාදී ඇති මෙම EXCEL  පිටුවට ඇතුළත් කර පාසලට  රැගෙන එන්න.   Download ක්ලික් කර දත්ත ඇතුළත් කටන පිටුව ලබාගන්න.

read more
ක්‍රීඩා පාසලට ළමුන් අතුලත් කර ගැනීම.

ක්‍රීඩා පාසලට ළමුන් අතුලත් කර ගැනීම.

19 Sep 2019

2019 වර්ෂය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2019.09.19 වන දින පැවැත්වේ.

read more
ඉදිරි වැඩසටහන්